මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!!

Saturday, November 26, 2011

නායකත්ව පරීක්ෂණය .....


                             ලබන මස 15 වන දින ශ්‍රි ලංකා කණ්ඩායමේ දකුනු අප්‍රිකා සංචාරය ඇරඹෙනව....


 එය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම කණ්ඩායම් නායක තිලකරත්න ඩිල්ශාන්ටත් ඉතාමත් වැදගත් සංචාරයක් වෙනවා....මෙම තරගාවලියේ ප්‍රතිපලය මත ඩිල්ශන්ගෙ නායකත්වයේ ආයුශ තීරණය වේවි...
..එමනිසා මෙය නායකත්ව පරීක්ශන තරගාවලියක් බවට පත්ව තිබෙනව. 
                    සංචාරය සදහා නම් කළ කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පහත දැක්වේ......


No comments:

Post a Comment