මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!!

Saturday, November 26, 2011

දෙවන 13000 ......

හිටපු ඉන්දීය නායක රාහුල් ඩ්‍රාවිඩ් ඊයේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13000 සීමාව පසුකලා..ඔහුට මේ සදහා තරග 160ක් හා වසර 15ක් ගතවුනා....මීට ප්‍රථම මෙම දස්කම දක්වා ඇති ලොව 1ම ක්‍රීඩකයා වන්නේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පමණයි... ඔහු දැනට ලකුණු 15000 පසුකර තිබෙනවා...ඔහුට ඒ සදහා තරග 183ක් හා වසර 22ක් මේ වනවිට ගතවී තිබෙනවා....



                                   

No comments:

Post a Comment