මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!!

Tuesday, November 29, 2011

මොලේ පෑදුනාවත්ද ?

            ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුනු අප්‍රිකා සංචාරය සදහා නම් කල ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් කර නොතිබූ සුපිරි පිතිකරු තිලාන් සමරවීරව එම සංචාරය සදහා නම් කිරීමට අද තීරණය  කර තිබෙනවා.මහේල ජයවර්ධනගේ අබාධිත තත්වය තවමත් සුවවී නැති නිසා තිලාන් ව කණ්ඩායමට එක්කළ බවයි වැඩිදුරටත් සදහන් වන්නෙ..කෙසේ හෝ තිලාන් කණ්ඩායමට එක්වීම කණ්ඩායමට අමතර ශක්තියක් වනු ඇත.
       මෙය සම්බන්ධව මීට පෙර මා පළකර ලිපියට යාමට මෙය ඔබන්න...
                        http://praveenkarunapala.blogspot.com/2011/11/blog-post_25.html

2 comments:

  1. මේ බ්ලොග් එක සිංඩියකට දාලා නැද්ද ??? එහෙම දැම්මා නම් හුඟක් අය කියවාවි

    ReplyDelete
  2. තාමනම් මෙය සින්ඩියකට ඇතුලත් කරලා නෑ.තාම මෙම පිටුව ආරම්භවෙලා දින 8ක් පමණ වෙන්නේ. ඉදිරියේදී එයට උත්සහ කරමු.ඔබගේ අදහසට ස්තුතී.

    ReplyDelete