සාමාජිකයො කිහිපදෙනෙක්ම කියලා තිබුනා නුවන් කුලසේකර ගැන ලිපියක් පළකරන්න කියලා.. මේ ඒකට අවස්ථාව.
29 හැවිරිදි නුවන් කුලසේකර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ශතම ක්‍රීඩකයෙක්.චමින්ද වාස්ගේ සමුගැනීමෙන් පසු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා බවට පත්වූ ඔහු අවස්ථා ගණනාවකදීම ලොව හොදම පන්දු යවන්නා බවටද පත්වුනා.මේ දිනවල ආබාධිත තත්වයක් නිසා කණ්ඩායමින් ඉවත්ව සිටින ඔහු හොදින් පන්දුවට පහරදීමටද හැකි ක්‍රීඩකයෙක්.තවද ඔහු IPL තරගාවලියේ චෙන්නායි කණ්ඩායමටද ක්‍රීඩා කරනවා..
ඔහු ගැන වැඩිදුරටත් විස්තර දැනගැනීමට අවශයනම් පහත ලින්කුවට යන්න.
http://www.espncricinfo.com/ci/content/player/49535.html

No comments:
Post a Comment