මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!!

Wednesday, November 30, 2011

ඔබ දන්නවාද ?

            ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක්දින ජාත්යන්තර තරග 643 කට සහභාගීවී ඇති අතර ඉන් තරග 302ක් ජය ලබා ඇත. තරග 312ක් පරාජයට පත්ව ඇත.තරග 3ක ලකුණු තත්වය සමවී ඇති අතර තරග 26ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. 



                                  ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජයගැනීමේ සාමාන්ය 49.18% ක් ලෙස සටහන් වේ.තවද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 50ක් ද පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව තරග 47ක් ජයගෙන තිබීම විශේෂත්වයකි..

ඉන්දියාවට තියුණු ජයක්...පාකිස්ථානයට පහසු ජයක්...

                ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගයෙන් තියුණු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය..එහිදී ඉන්දීය අගපෙළ පිතිකරුවන්ගේ දක්ශතා කැපීපෙනුණි.. ලකුණු පුවරුව ලබාගැනීමට පහත ලින්කුවට යන්න.
     http://www.espncricinfo.com/india-v-west-indies-2011/engine/current/match/536929.html
                
                      
              මේ අතර ඊයේ පැවතුන 20-20 තරගයෙන් බංග්ලාදේශය පරදවා පහසු ජයක් ලබාගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්විය..එහිදී දග පන්දු යවන්නන්ගේ දක්ශතා කැපී පෙනුණි..ලකුණු පුවරුව ලබාගැනීමට පහත ලින්කුවට යන්න.
   http://www.espncricinfo.com/bangladesh-v-pakistan-2011/engine/current/match/538068.html
             

Tuesday, November 29, 2011

සංගා,ඩිල්ශාන්,තිසර,අජන්ත සම්මාන ලබයි...

වසරක් පාසා පවත්වන සියැට් සම්මාන උළෙල අද රාත්‍රියේ පැවැත්වුනා...එහිදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය හා වසරේ ටෙස්ට් පිතිකරුවා සම්මානය හිමිවුනේ කුමාර සංගක්කාරටයි..වසරේ ක්‍රීඩකයා හා හොදම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මාන හිමිවුනේ තිලකරත්න ඩිල්ශාන්ටයි..වසරේ හොදම එක්දින පන්දු යවන්නා හා වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට තිසර පෙරේරා සමත්වුනා..අජන්ත මෙන්ඩිස් හට වසරේ ටෙස්ට් පන්දු යවන්නා සම්මානය හිමිවුනා..
                                                මෙහිදී ලසිත් මාලිංග, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් හට සම්මාන හිමි නොවීමද විශේෂත්වයකි..