ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 643 කට සහභාගීවී ඇති අතර ඉන් තරග 302ක් ජය ලබා ඇත. තරග 312ක් පරාජයට පත්ව ඇත.තරග 3ක ලකුණු තත්වය සමවී ඇති අතර තරග 26ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජයගැනීමේ සාමාන්‍ය 49.18% ක් ලෙස සටහන් වේ.තවද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 50ක් ද පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව තරග 47ක් ජයගෙන තිබීම විශේෂත්වයකි..
Wednesday, November 30, 2011
ඉන්දියාවට තියුණු ජයක්...පාකිස්ථානයට පහසු ජයක්...
ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගයෙන් තියුණු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය..එහිදී ඉන්දීය අගපෙළ පිතිකරුවන්ගේ දක්ශතා කැපීපෙනුණි.. ලකුණු පුවරුව ලබාගැනීමට පහත ලින්කුවට යන්න.
http://www.espncricinfo.com/india-v-west-indies-2011/engine/current/match/536929.html
මේ අතර ඊයේ පැවතුන 20-20 තරගයෙන් බංග්ලාදේශය පරදවා පහසු ජයක් ලබාගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්විය..එහිදී දග පන්දු යවන්නන්ගේ දක්ශතා කැපී පෙනුණි..ලකුණු පුවරුව ලබාගැනීමට පහත ලින්කුවට යන්න.
http://www.espncricinfo.com/bangladesh-v-pakistan-2011/engine/current/match/538068.html

Tuesday, November 29, 2011
සංගා,ඩිල්ශාන්,තිසර,අජන්ත සම්මාන ලබයි...
වසරක් පාසා පවත්වන සියැට් සම්මාන උළෙල අද රාත්‍රියේ පැවැත්වුනා...එහිදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය හා වසරේ ටෙස්ට් පිතිකරුවා සම්මානය හිමිවුනේ කුමාර සංගක්කාරටයි..වසරේ ක්‍රීඩකයා හා හොදම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මාන හිමිවුනේ තිලකරත්න ඩිල්ශාන්ටයි..වසරේ හොදම එක්දින පන්දු යවන්නා හා වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට තිසර පෙරේරා සමත්වුනා..අජන්ත මෙන්ඩිස් හට වසරේ ටෙස්ට් පන්දු යවන්නා සම්මානය හිමිවුනා..
මෙහිදී ලසිත් මාලිංග, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් හට සම්මාන හිමි නොවීමද විශේෂත්වයකි..
මෙහිදී ලසිත් මාලිංග, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් හට සම්මාන හිමි නොවීමද විශේෂත්වයකි..
මොලේ පෑදුනාවත්ද ?
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුනු අප්‍රිකා සංචාරය සදහා නම් කල ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් කර නොතිබූ සුපිරි පිතිකරු තිලාන් සමරවීරව එම සංචාරය සදහා නම් කිරීමට අද තීරණය කර තිබෙනවා.මහේල ජයවර්ධනගේ අබාධිත තත්වය තවමත් සුවවී නැති නිසා තිලාන් ව කණ්ඩායමට එක්කළ බවයි වැඩිදුරටත් සදහන් වන්නෙ..කෙසේ හෝ තිලාන් කණ්ඩායමට එක්වීම කණ්ඩායමට අමතර ශක්තියක් වනු ඇත.
මෙය සම්බන්ධව මීට පෙර මා පළකර ලිපියට යාමට මෙය ඔබන්න...
http://praveenkarunapala.blogspot.com/2011/11/blog-post_25.html
මෙය සම්බන්ධව මීට පෙර මා පළකර ලිපියට යාමට මෙය ඔබන්න...
http://praveenkarunapala.blogspot.com/2011/11/blog-post_25.html
ලෝක ශූරයන් තරග බිමේ..
ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට ඇරඹෙනවා.දෙරටේ සුපිරි ක්‍රීඩකයින් තරග කරන මෙම තරගය සජීවීව නැරඹීමට හා ලකුණු සටහන බලාගැනීමට ක්‍රිකට් ලෝකය සමග එක්වන්න.
ජයසූරියගෙත් වැඩ...
මේ සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ සුපිරි දස්කමක් පිළිබදවයි.
ටෙස්ට්, එක්දින, 20- 20 අංශ තුනෙන්ම ලොව වැඩිම ලකුණු ලබා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම බව ඔබ දැනටමත් දන්නවා විය හැකියි..එහි විශේෂයක්වන්නේ එම සෑම තරගයකදීම වැඩිම ලකුණු ලාභියා වන්නේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය වීමයි.පහත රූප සටහණින් ඔබට එය වඩාත් පැහැදිලිවනු ඇත..
පින්තූරය විශාල කර බැලීමට එය මත ඔබන්න...

මෙන්ඩිස් තාම 1 ...
පසුගිය 25වනදා ප්‍රකාශයට පත්කෙරුණු නවතම 20-20 ශේණිගතකිරීම් වලට අනුව පන්දු යවන්නන් අතරින් ප්‍රමුඛස්ථානය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අජන්ත මෙන්ඩිස් සමත්ව තිබෙනවා..එහි 9 වන ස්ථානය හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට..
ඉංදියාව හා පකිස්ථාන කණ්ඩායම් වලට එරෙහිව පවත්වන තරග සදහා වැඩිපුර කණ්ඩායමට එක්කර නොගන්නා මෙන්ඩිස් මෙලෙස ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණේ පසුවීම විශේෂත්වයකි.ලකුනු 16කට කඩුලු 6ක් ලබාගනිමින් 20-20 තරග ඉතිහාසයේ හොදම පන්දු යැවීම වාර්තාකරගෙන ඇත්තේද අජන්ත මෙන්ඩිස් විසින්මය....

Monday, November 28, 2011
සජීවීව ක්‍රිකට් තරග නැරඹීමට පැමිණෙන්න..
ක්‍රිකට් ලෝකය වෙත පැමිණෙන ඔබට සජීවීව ක්‍රිකට් තරග නැරඹීමේ පහසුකම අද සිට ක්‍රියත්මකයි..මෙම පිටුවේ අග කොටස ඒ සදහා වෙන්කර ඇති අතර සජීවීව ක්‍රිකට් තරග නැරඹීම සදහා ක්‍රිකට් ලෝකය වෙත පැමිණෙන්න..
චූටිම මැච් 1 ...
1932 වසරේදී ඕස්ට්‍රේලියව හා දකුනු අප්‍රිකාව අතර ඕස්ට්‍රේලියාවේදී පැවති තරගයක් තමා මේ වනවිටත් ලොව ඉක්මණින්ම අවසන්වූ ටෙස්ට් තරගය ලෙස සටහන්වන්නෙ.
එම තරගය සදහා පන්දුවාර 109ක් හා පැය 6ක කාලයක් ගතවී තිබෙනවා..මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් දකුනු අප්‍රිකා කණ්ඩායම ලකුනු 36කට දැවීගොස් ඇති අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුනු 153ක් ලබාගෙන තිබෙනවා...දෙවන ඉනිමේදී දකුනු අප්‍රිකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවී ඇත්තේ ලකුනු 45ක් පමණයි.මේ අනුව ඉනිමකින් හා ලකුනු 72ක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වී තිබෙනවා.
මෙම තරගය සදහා ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම පිතිකරුවා ලෙස සැලකෙන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ද ක්‍රීඩාකර තිබීම විෂේශත්වයකි.

32000 පනී...
ඉංදීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පසුගියදා තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 32000 සීමාව පසුකලා.මෙම කඩයිම පසුකල ලොව ප්‍රථම පිතිකරුවා ඔහුයි.
ජාත්‍යන්තර ක්‍රිකට් ශතක 99ක් ලබා සිටින ඔහු අර්ධ ශතක 158ක් මේ වනවිට ලබා සිටිනවා..38 හැවිරිදි මෙම සුපිරි පිතිකරුවා තවත් කොපමණ කලක් ක්‍රීඩාවේ යෙදේවි දැයිනම් සැක සහිතයි...ඒ කෙසේ වෙතත් ඔහුගේ සියවන ජාත්‍යන්තර ශතකය ඉතා නුදුරේදීම ලබාගනු ඇත..
1989 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ ඔහු එක් එක් කාල වකවාණුවලදී ලකුනු ලබාගත් ආකාරය පහත දැක්වේ.

ඉංදියාවේ නවතම ටෙස්ට් තරුව...
ඔහු එම තරගාවලියේදී දැක්වූ දක්ෂතා පහතින් දැක්වේ...
ටෙස්ට් ලෝක කුසලානය කල් යයි...
Sunday, November 27, 2011
මහේල ලෙඩ උනාමයි....
පසුගියදා පාකිශ්ථානය සමග පැවති 20-20 තරගයට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ක්‍රීඩා කලේ නැ..ඒ අබාධ තත්වයක් හේතුවෙන්.. තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඔහු අබාධයකට ලක්වූ ප්‍රථම අවස්ථාව ලෙසයි එය සටහන්වන්නෙ..ඉංදියාව සමග පැවති තරගයකදී විවේක ගැනීමේ අරමුණින් තරගයකට ක්‍රීඩාකර නොමැති මහේල අබාධයක් නිසා තරගයකට සහභාගි නොවූ පළමු අවස්ථාව මෙයයි...දැනට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛයාවක් ලබාගෙන සිටින්නේද මහේල ජයවර්ධනයි...
Saturday, November 26, 2011
ලංකාව පැරදුණත් සංගා 1 ....
මේ වනවිට ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරයි..අවසානයට සහභාගීවූ ටෙස්ට් තරග 14හි දීම එකදු ජයග්රහණයක්වත් ලබාගැනීමට නොහැකිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ශ්‍රේණිගත කිරීමේ පෙරමුනේ පසුවීම විශේෂත්වයකි.සංගක්කාර පසුගිය තරගාවලියේදී තම ටෙස්ට් දිවියේ ලකුනු 9000 සීමාව පසුකරනු ලැබුවා..
මෙහෙමත් මැච් ....
ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද අවසන් වූ 3වන ටෙස්ට් තරගය ලකුනු සමවීම නිසා ජය පරාජයෙන් තොරව නිමවුනා...කෙසේ වෙතත් 2-0ක් ලෙස තරගාවලියේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් උනා.තරගයේ හා තරගාවලියේ වීරයා සම්මානය හිමිවුනේ ඉන්දීය නවක ක්‍රීඩක රවිචන්ද්‍රන් අස්වින්ට...
පුදුමයි... ඒත් ඇත්තයි...
පැරදුණත් තාම 2 ...
වැලි කතරේ අවසන් සටන........
දෙවන 13000 ......
නායකත්ව පරීක්ෂණය .....
ලබන මස 15 වන දින ශ්‍රි ලංකා කණ්ඩායමේ දකුනු අප්‍රිකා සංචාරය ඇරඹෙනව....
එය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම කණ්ඩායම් නායක තිලකරත්න ඩිල්ශාන්ටත් ඉතාමත් වැදගත් සංචාරයක් වෙනවා....මෙම තරගාවලියේ ප්‍රතිපලය මත ඩිල්ශන්ගෙ නායකත්වයේ ආයුශ තීරණය වේවි...
..එමනිසා මෙය නායකත්ව පරීක්ශන තරගාවලියක් බවට පත්ව තිබෙනව.
සංචාරය සදහා නම් කළ කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පහත දැක්වේ......
සුපිරි තරුව ආ..යේ ගෙදර...
ලබන මස ඇරඹෙන දකුනු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා නම් කලා..එම කණ්ඩායමටත් සුපිරි පිතිකරු තිලාන් සමරවීර එක්කර නැහැ... ලෝක
ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන මොහු කණ්ඩායමට නම් නොකිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට පාඩුවක් නොවේද ?
ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු සාමාන්‍ය අතින් සංගක්කාරට පමණක් දෙවනි වන මොහු කණ්ඩායමට නම් නොකිරීම හාස්‍යට කරුණකි.....
මොහුගේ ටෙස්ට් පිතිකරණ දක්ෂතා ඉහතින් දැක්වේ ......
මෙවෙනි තත්වයක් යටතේ සෑම තරගයකදීම මහේල, සංගක්කර දෙදෙනා ලකුණු අතරට නොපැමිණියහොත් දකුනු අප්‍රිකා සංචාරයද පරාජිත සංචාරයක් වනු නොඅනුමානය.....

![]() |
මොහුගේ ටෙස්ට් පිතිකරණ දක්ෂතා ඉහතින් දැක්වේ ......
මෙවෙනි තත්වයක් යටතේ සෑම තරගයකදීම මහේල, සංගක්කර දෙදෙනා ලකුණු අතරට නොපැමිණියහොත් දකුනු අප්‍රිකා සංචාරයද පරාජිත සංචාරයක් වනු නොඅනුමානය.....
ක්‍රිකට් ලෝකය
මෙම පිටුවට පැමිණෙන ඔබ සාදරයෙන් පිළිගන්නවා.. ක්‍රිකට් ක්‍රීඩාව සදහා උනන්දුවක් දක්වන ඔබගේ ක්‍රිකට් පිළිබද දැනුම වර්ධනය කිරීම මෙහි අරමුණයි... ක්‍රිකට් ලෝකයේ සිදුවන නවතම තොරතුරු දැනගැනීමට ඔබ අප සමග නිරතුරුවම එක් වී සිටිනු ඇතැයි බලපොරොත්තු වෙනවා........
Subscribe to:
Posts (Atom)